ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 11:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඌරාගේ+ කුර දෙකට බෙදී තිබුණත් ඌ වමාරා නොකන බැවින් ඌ ඔබට අපවිත්‍රය. උගේ මස්ද නොකෑ යුතුයි.

  • යෙසායා 65:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔවුහු සොහොන් ගෙවල් අසල හිඳගෙන සිටිති.+ රාත්‍රිය පුරාම මුරපොළවල්වල ගැවසෙමින් ඌරු මස් කති.+ ඔවුන්ගේ කෑම භාජනවල තිබෙන්නේ පිළිකුල්සහගත දේවලින් සාදාගත් කෑමයි.+

  • යෙසායා 66:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 උයන්+ මැද තිබෙන දේවතා රූප ඉදිරියෙහි නමස්කාර කරන පිණිස තමන්වම පවිත්‍ර කරගන්නාවූ, ඌරු මස්+ හා මීයන්+ වැනි පිළිකුල් සතුන් කන්නාවූ සියලුදෙනාවම මම විනාශ කරමි.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න