නික්මයාම 30:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “ඔබ ඉස්තරම්ම වර්ගයේ සුවඳ ද්‍රව්‍ය+ එකතු කරගත යුතුයි. සුවඳ ලාටු+ ෂෙකෙල් පන්සියයක්ද සුවඳවත් කුරුඳු+ ෂෙකෙල් දෙසිය පනහක්ද සුවඳ දඬු+ ෂෙකෙල් දෙසිය පනහක්ද සලමොන්ගේ ගීතිකාව 2:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “මම ෂාරොන්හි*+ වැවෙන මලකි.*+ තැනිතලාවේ වැවෙන ලිලී මලකි.”+ යෙසායා 43:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඔබ මට පූජා කිරීම සඳහා සුවඳැති පැළෑටි+ මිල දී ගෙනාවේවත් ඔබේ පූජාවල තෙලින් මාව සතුටට පත් කළේවත් නැත.+ ඔබ කරන වැරදි නිසා මම කලකිරී සිටිමි.+ ඔබේ පව්කාර ක්‍රියා නිසා මට දැන් ඔබට සේවය කරන්න සිදු වී තිබේ. යොහන් 12:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එවිට මරියා ඉතා මිල අධික, පිරිසිදු, සුවඳැති ජටාමාංස තෙල්+ රාත්තලක්* ගෙන, එය යේසුස්ගේ පාදවල ආලේප කර ඇගේ හිසකෙස්වලින් ඔහුගේ පාද පිස දැමුවාය.+ ඒ තෙල්වල සුවඳ මුළු නිවසම පුරාම විහිදී ගියේය.
23 “ඔබ ඉස්තරම්ම වර්ගයේ සුවඳ ද්‍රව්‍ය+ එකතු කරගත යුතුයි. සුවඳ ලාටු+ ෂෙකෙල් පන්සියයක්ද සුවඳවත් කුරුඳු+ ෂෙකෙල් දෙසිය පනහක්ද සුවඳ දඬු+ ෂෙකෙල් දෙසිය පනහක්ද
24 ඔබ මට පූජා කිරීම සඳහා සුවඳැති පැළෑටි+ මිල දී ගෙනාවේවත් ඔබේ පූජාවල තෙලින් මාව සතුටට පත් කළේවත් නැත.+ ඔබ කරන වැරදි නිසා මම කලකිරී සිටිමි.+ ඔබේ පව්කාර ක්‍රියා නිසා මට දැන් ඔබට සේවය කරන්න සිදු වී තිබේ.
3 එවිට මරියා ඉතා මිල අධික, පිරිසිදු, සුවඳැති ජටාමාංස තෙල්+ රාත්තලක්* ගෙන, එය යේසුස්ගේ පාදවල ආලේප කර ඇගේ හිසකෙස්වලින් ඔහුගේ පාද පිස දැමුවාය.+ ඒ තෙල්වල සුවඳ මුළු නිවසම පුරාම විහිදී ගියේය.