13 ‘බාලාක් රජ ඔහුගේ මාලිගාව රන් හා රිදීවලින් පුරවා දුන්නත් මට යෙහෝවා දෙවිගේ අණට විරුද්ධව නම් ක්‍රියා කරන්න බැහැ. මම හොඳක් හෝ නරකක් හෝ කරන්න සිතුවත් එය දෙවිගේ කැමැත්තට විරුද්ධ නම් මට ඒ දේ කරන්න බැහැ. යෙහෝවා දෙවි පවසන දේ මිස වෙන කිසිවක් මට කියන්න බැහැ.’+