ගණන් කතාව 35:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මිය ගිය තැනැත්තාගේ නෑදෑයාගේ+ අතට ඔහුව හසු වීමට ඉඩ ඇත. එසේවුණොත් ඔහුව මරා දැමීමට ඒ තැනැත්තාට අවසර ඇත. ඔහුව මරා දමන එම තැනැත්තා ඔහුගේ ලේවලට වග කිව යුතු නැත.
27 මිය ගිය තැනැත්තාගේ නෑදෑයාගේ+ අතට ඔහුව හසු වීමට ඉඩ ඇත. එසේවුණොත් ඔහුව මරා දැමීමට ඒ තැනැත්තාට අවසර ඇත. ඔහුව මරා දමන එම තැනැත්තා ඔහුගේ ලේවලට වග කිව යුතු නැත.