2 සාමුවෙල් 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඉන්පසු දාවිත් ඔවුන්ව මරා දමන ලෙස තම සේවකයන්ට අණ කළේය. ඔවුහුද ඔවුන්ව මරා+ ඔවුන්ගේ අත් පා කපා හෙබ්‍රොන්හි පොකුණ ළඟ ඔවුන්ගේ ශරීර එල්ලුවෝය.+ පසුව හෙබ්‍රොන්හි තිබූ අබ්නේර්ගේ සොහොන් ගෙයි ඉෂ්බෝෂෙත්ගේ හිස තැන්පත් කළෝය.+
12 ඉන්පසු දාවිත් ඔවුන්ව මරා දමන ලෙස තම සේවකයන්ට අණ කළේය. ඔවුහුද ඔවුන්ව මරා+ ඔවුන්ගේ අත් පා කපා හෙබ්‍රොන්හි පොකුණ ළඟ ඔවුන්ගේ ශරීර එල්ලුවෝය.+ පසුව හෙබ්‍රොන්හි තිබූ අබ්නේර්ගේ සොහොන් ගෙයි ඉෂ්බෝෂෙත්ගේ හිස තැන්පත් කළෝය.+