යෝබ් 17:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ‘දෙවියනි, මා වෙනුවෙන් ඇප වන මෙන් මම ඔබෙන් ඉල්ලා සිටිමි.+ඔබ හැර මා වෙනුවෙන් ඇප වීමට*+ වෙන කවරෙකු සිටීද?
3 ‘දෙවියනි, මා වෙනුවෙන් ඇප වන මෙන් මම ඔබෙන් ඉල්ලා සිටිමි.+ඔබ හැර මා වෙනුවෙන් ඇප වීමට*+ වෙන කවරෙකු සිටීද?