ගීතාවලිය 42:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මට හිරිහැර කරන්නන් මට කොතරම් නින්දා කරනවාද කිවහොත් මාගේ ඇටකටු බිඳී යන්නා සේ මට දැනේ.+“ඔබේ දෙවි කොහේද” කියා ඔවුහු දවස මුළුල්ලේ මාගෙන් අසති.+
10 මට හිරිහැර කරන්නන් මට කොතරම් නින්දා කරනවාද කිවහොත් මාගේ ඇටකටු බිඳී යන්නා සේ මට දැනේ.+“ඔබේ දෙවි කොහේද” කියා ඔවුහු දවස මුළුල්ලේ මාගෙන් අසති.+