ගීතාවලිය 31:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මට විරුද්ධ වන සියල්ලන් ඉදිරියේ+ මම නින්දාවට ලක්ව සිටිමි.+මාගේ අසල්වැසියන් ඉදිරියේ මම අපහාසයට ලක්ව සිටිමි.+මාගේ මිත්‍රයෝ මා නිසා භයෙන් සිටිති.+මා එළිමහනේ සිටිනවා දැක ඔවුහු මා අත්හැර පලා දිව්වෝය.+ ගීතාවලිය 102:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මාගේ සතුරෝ දවස පුරාම මාව නින්දාවට ලක් කරති.+ඔවුහු අන් අයට ශාප කරන විට මට සිදු වූ දේ යොදාගනිති.+
11 මට විරුද්ධ වන සියල්ලන් ඉදිරියේ+ මම නින්දාවට ලක්ව සිටිමි.+මාගේ අසල්වැසියන් ඉදිරියේ මම අපහාසයට ලක්ව සිටිමි.+මාගේ මිත්‍රයෝ මා නිසා භයෙන් සිටිති.+මා එළිමහනේ සිටිනවා දැක ඔවුහු මා අත්හැර පලා දිව්වෝය.+