ගීතාවලිය 81:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නමුත් මාගේ සෙනඟ මට ඇහුම්කන් දුන්නේ නැත.+ඊශ්‍රායෙල් මට කීකරු වීමට කිසි කැමැත්තක් දැක්වූයේ නැත.+