නික්මයාම 32:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 මෝසෙස් කන්දෙන් බැස ඒමට ප්‍රමාද වූ බැවින්+ මුළු සෙනඟම ආරොන් ළඟට ගොස් මෙසේ කීවෝය. “ඊජිප්තු දේශයෙන් අපිව පිටතට ගෙනා මෝසෙස්ට+ මොනවා වුණාද කියලා අපි දන්නේ නැහැ. දැන් අපිට මඟ පෙන්වන්න දෙවි කෙනෙක්ව සාදා දෙන්න.”+ ද්විතීය කතාව 32:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එසේ පෝෂණය වී තර වූ පසු යෙෂුරූන්*+ කැරලිකාර වී පයින් ගැසුවේය.+අනේ යෙෂුරූන්, හොඳින් කා බී උස් මහත්+ වූ පසුඔබව ඇතිදැඩි කළ දෙවිව ඔබ අත්හැරියෙහිය.+ඔබට ගැලවීම ලබා දුන් පර්වතය+ සුළු කොට තැකුවෙහිය.
32 මෝසෙස් කන්දෙන් බැස ඒමට ප්‍රමාද වූ බැවින්+ මුළු සෙනඟම ආරොන් ළඟට ගොස් මෙසේ කීවෝය. “ඊජිප්තු දේශයෙන් අපිව පිටතට ගෙනා මෝසෙස්ට+ මොනවා වුණාද කියලා අපි දන්නේ නැහැ. දැන් අපිට මඟ පෙන්වන්න දෙවි කෙනෙක්ව සාදා දෙන්න.”+
15 එසේ පෝෂණය වී තර වූ පසු යෙෂුරූන්*+ කැරලිකාර වී පයින් ගැසුවේය.+අනේ යෙෂුරූන්, හොඳින් කා බී උස් මහත්+ වූ පසුඔබව ඇතිදැඩි කළ දෙවිව ඔබ අත්හැරියෙහිය.+ඔබට ගැලවීම ලබා දුන් පර්වතය+ සුළු කොට තැකුවෙහිය.