ගීතාවලිය 150:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 150 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ඔහුගේ ශුද්ධ මාලිගාවේදී ඔහුට ප්‍රශංසා කරන්න.+ඔහුගේ බලය කියාපාන ගුවන්තලය සිසාරා ඔහුට කරන ප්‍රශංසාව පැතිර යෑමට සලස්වන්න.+
150 ජනයෙනි, යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න.+ඔහුගේ ශුද්ධ මාලිගාවේදී ඔහුට ප්‍රශංසා කරන්න.+ඔහුගේ බලය කියාපාන ගුවන්තලය සිසාරා ඔහුට කරන ප්‍රශංසාව පැතිර යෑමට සලස්වන්න.+