යෙසායා 16:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මෝවබ්වරු දේවස්ථානයට+ ගොස් යාච්ඤා කර වෙහෙසට පත් වී ඇත. ඔවුන් ශුද්ධස්ථානයට ගොස් යාච්ඤා කළත්+ එයින් කිසි පලක් වුණේ නැත.+
12 මෝවබ්වරු දේවස්ථානයට+ ගොස් යාච්ඤා කර වෙහෙසට පත් වී ඇත. ඔවුන් ශුද්ධස්ථානයට ගොස් යාච්ඤා කළත්+ එයින් කිසි පලක් වුණේ නැත.+