යෙසායා 19:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මන්ද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඔවුන්ට ආශීර්වාද කර+ මෙසේ පවසයි. “මගේ සෙනඟ වන ඊජිප්තුවරුන්ටත් මා නිර්මාණය කළ ඇසිරියානු ජාතිකයන්ටත්+ මගේ උරුමය වන ඊශ්‍රායෙල්වරුන්ටත් ආශීර්වාද ලැබේවා!”+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 19:25 යෙසායාගේ අනාවැකිය I, 206-207 පි.
25 මන්ද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි ඔවුන්ට ආශීර්වාද කර+ මෙසේ පවසයි. “මගේ සෙනඟ වන ඊජිප්තුවරුන්ටත් මා නිර්මාණය කළ ඇසිරියානු ජාතිකයන්ටත්+ මගේ උරුමය වන ඊශ්‍රායෙල්වරුන්ටත් ආශීර්වාද ලැබේවා!”+