යෙරෙමියා 13:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “ඔබ ඉණ වටා බැඳගෙන සිටින පටිය රැගෙන යුප්‍රටීස් ගඟ+ ළඟට ගොස් ඒ අසල ඇති පර්වත විවරයක එය සඟවා තබන්න.”