යෙරෙමියා 37:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 නමුත් ශෙදකියා රජ ෂෙලෙමියාගේ පුත් යෙහුකල්වද+ පූජක මයසේයාගේ පුත්+ ශෙපනියාවද+ අනාගතවක්තෘ යෙරෙමියා වෙතට යවා, මෙම පණිවිඩය ඔහුට දන්වන ලෙස ඔවුන්ට පැවසුවේය. “අපි වෙනුවෙන් අපේ දෙවි වන යෙහෝවාට යාච්ඤා කරන්න කියා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.”+
3 නමුත් ශෙදකියා රජ ෂෙලෙමියාගේ පුත් යෙහුකල්වද+ පූජක මයසේයාගේ පුත්+ ශෙපනියාවද+ අනාගතවක්තෘ යෙරෙමියා වෙතට යවා, මෙම පණිවිඩය ඔහුට දන්වන ලෙස ඔවුන්ට පැවසුවේය. “අපි වෙනුවෙන් අපේ දෙවි වන යෙහෝවාට යාච්ඤා කරන්න කියා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.”+