යෙරෙමියා 41:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් කළ මේ සියලු නපුරුකම් ගැන කාරියාගේ පුත් යෝහානාන්ටද+ ඔහු සමඟ සිටි හමුදාවේ ප්‍රධානීන්ටද+ ආරංචි විය.
11 නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් කළ මේ සියලු නපුරුකම් ගැන කාරියාගේ පුත් යෝහානාන්ටද+ ඔහු සමඟ සිටි හමුදාවේ ප්‍රධානීන්ටද+ ආරංචි විය.