යෙරෙමියා 44:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා දැන් මෙසේ පවසන්නේය. ‘ඔබ මහත් විපතක් ඔබ පිටටම පමුණුවාගන්න හදන්නේ ඇයි?+ ඉතුරු වී සිටින යූදාහි පුරුෂයන් හා ස්ත්‍රීන්වද දරුවන් හා ළදරුවන්වද සහමුලින්ම විනාශ වී යෑමට සලස්වන්නේ ඇයි?+
7 “ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා දැන් මෙසේ පවසන්නේය. ‘ඔබ මහත් විපතක් ඔබ පිටටම පමුණුවාගන්න හදන්නේ ඇයි?+ ඉතුරු වී සිටින යූදාහි පුරුෂයන් හා ස්ත්‍රීන්වද දරුවන් හා ළදරුවන්වද සහමුලින්ම විනාශ වී යෑමට සලස්වන්නේ ඇයි?+