යෙරෙමියා 46:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 අසරුවෙනි, අශ්වයන්ව යුද්ධයට සූදානම් කරන්න. යුධ ඇඳුමින් සැරසී+ හිස්වැසුම් පැළඳගන්න. හෙල්ලයේ තුඩ හොඳින් උල් කරගෙන අශ්වයන් පිට නැඟී පෙළට සිටින්න.
4 අසරුවෙනි, අශ්වයන්ව යුද්ධයට සූදානම් කරන්න. යුධ ඇඳුමින් සැරසී+ හිස්වැසුම් පැළඳගන්න. හෙල්ලයේ තුඩ හොඳින් උල් කරගෙන අශ්වයන් පිට නැඟී පෙළට සිටින්න.