-
යෙරෙමියා 46:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 ඔවුන්ගෙන් බොහෝදෙනෙක් බිමටම ඇද වැටුණෝය. ඔවුහු එකිනෙකා අතරේ මෙසේ කියාගත්තෝය. “අපිට තවදුරටත් සතුරාගේ මාරාන්තික කඩුවට මුහුණ දෙන්න බැහැ. ඒ නිසා අපි අපේ සෙනඟ වෙතටත් අපේ ඥාතීන්ගේ දේශය වෙතටත් පලා යමු.”’
-