20 ජනයෙනි, ඒදොම්ට විරුද්ධව යෙහෝවා දෙවි ගෙන ඇති තීරණයට ඇහුම්කන් දෙන්න.+ තේමාන්හි වැසියන්ට විරුද්ධව ඔහු අරමුණු කළ දේට සවන් දෙන්න.+ රැළේ සිටින බැටළු පැටවුන්ව වනමෘගයෙකු ඇදගෙන යන්නාක් මෙන් ඔවුන්වද ඇදගෙන යනු ලැබේ. ඔවුන් කළ දේවල් නිසා ඔහු ඔවුන්ගේ තණබිම් සියල්ල පාළු කර දමන්නේය.+