ගීතාවලිය 33:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවිගේ අරමුණ සදහටම පවතින්නේය.+පරම්පරා ගණනාවක් ගත වුවත් ඔහුගේ කැමැත්ත එලෙසම පවතින්නේය.+ හිතෝපදේශ 19:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මිනිසෙකු බොහෝ දේ සැලසුම් කළත්+ ඉටු වන්නේ යෙහෝවා දෙවිගේ කැමැත්තයි.+ යෙසායා 46:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අවසානයේදී සිදු වීමට නියමිත දේ දැනුම් දෙන තැනැත්තා මමය. මම මුල පටන්ම ඒ ගැන දැනුම් දුනිමි.+ මේ වන තුරුත් සිදු නොවූ දේවල් ගැනද මම බොහෝ කලකට පෙර දැන්වූවෙමි.+ ‘මා අරමුණු කළ දේ ඉටු වන්නේය.+ මම කැමති සියල්ල එලෙසින්ම ඉටු කරමි’+ කියා පවසන තැනැත්තා මමය. ක්‍රියා 4:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඒ සෑම දෙයක්ම සිදු විය යුතුයි කියා ඔබ කලින්ම තීරණය කර තිබුණා.+ ඒවා සිදු වුණේ ඔබේ මහත් බලයෙන් හා ඔබේ කැමැත්තට එකඟවයි.
10 අවසානයේදී සිදු වීමට නියමිත දේ දැනුම් දෙන තැනැත්තා මමය. මම මුල පටන්ම ඒ ගැන දැනුම් දුනිමි.+ මේ වන තුරුත් සිදු නොවූ දේවල් ගැනද මම බොහෝ කලකට පෙර දැන්වූවෙමි.+ ‘මා අරමුණු කළ දේ ඉටු වන්නේය.+ මම කැමති සියල්ල එලෙසින්ම ඉටු කරමි’+ කියා පවසන තැනැත්තා මමය.
28 ඒ සෑම දෙයක්ම සිදු විය යුතුයි කියා ඔබ කලින්ම තීරණය කර තිබුණා.+ ඒවා සිදු වුණේ ඔබේ මහත් බලයෙන් හා ඔබේ කැමැත්තට එකඟවයි.