උත්පත්ති 11:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒ නිසා ඔවුන් කතා කරන දේ එකිනෙකාට නොතේරෙන ලෙස අපි+ ඔවුන්ගේ භාෂාව+ අවුල් කරමු.”+ උත්පත්ති 50:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ඔබ මට නපුරක් කරන්න හැදුවා. ඒත් දෙවි ඒ දේ සිදු වෙන්න ඉඩහැරියේ හොඳ හේතුවක් ඇතුවයි. බොහෝදෙනෙකුගේ ජීවිත බේරගන්නයි ඔහු එහෙම කළේ.+ යොෂුවා 23:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “මම තව වැඩි කාලයක් ජීවත් වෙන එකක් නැහැ.+ ඔබත් මමත් නමස්කාර කරන යෙහෝවා දෙවි අපට දුන් එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ කියා ඔබ හොඳින් දන්නවා. ඔහු දුන් සෑම පොරොන්දුවක්ම ඒ විදිහටම ඔහු ඉටු කළා.+ හිතෝපදේශ 21:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 යෙහෝවා දෙවිට විරුද්ධව යොදාගත හැකි ප්‍රඥාවක්වත් උපායක්වත් උපදේශයක්වත් නැත.+ දානියෙල් 4:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 පොළොවේ වැසියන්ව කිසිසේත් දෙවිට සම කළ නොහැක.+ ඔහු ස්වර්ගයේ සේනාවන් හා පොළොවේ මනුෂ්‍යයන් ඉදිරියේ ක්‍රියා කරන්නේ තම කැමැත්තට අනුවය.+ ඔහුට බාධා කරන්න කිසිවෙකුට නොහැක.+ ‘ඔබ මොනවාද කරන්නේ’ කියා ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අයිතිය ඇති කිසිවෙක් නැත.+ ක්‍රියා 5:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 නමුත් ඒ දේ පිටුපස සිටින්නේ දෙවි නම්+ ඔබ මොනව කළත් ඔවුන්ව නවත්වන්න ඔබට බැරි වෙයි.)+ ඔබ පරෙස්සම් වුණේ නැත්නම් ඔබ දෙවිට විරුද්ධව සටන් කරන අය විය හැකියි.”+ හෙබ්‍රෙව් 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 එලෙසම දෙවි තමන් කළ පොරොන්දුව දිවුරුමක් මගින් සහතික කළේය. එසේ කළේ තම පොරොන්දුවට උරුමකම් කියන අයට+ තම අරමුණ වෙනස් නොවන බව+ වඩාත් පැහැදිලිව තහවුරු කිරීම සඳහාය.
20 ඔබ මට නපුරක් කරන්න හැදුවා. ඒත් දෙවි ඒ දේ සිදු වෙන්න ඉඩහැරියේ හොඳ හේතුවක් ඇතුවයි. බොහෝදෙනෙකුගේ ජීවිත බේරගන්නයි ඔහු එහෙම කළේ.+
14 “මම තව වැඩි කාලයක් ජීවත් වෙන එකක් නැහැ.+ ඔබත් මමත් නමස්කාර කරන යෙහෝවා දෙවි අපට දුන් එක පොරොන්දුවක්වත් කඩ කළේ නැහැ කියා ඔබ හොඳින් දන්නවා. ඔහු දුන් සෑම පොරොන්දුවක්ම ඒ විදිහටම ඔහු ඉටු කළා.+
35 පොළොවේ වැසියන්ව කිසිසේත් දෙවිට සම කළ නොහැක.+ ඔහු ස්වර්ගයේ සේනාවන් හා පොළොවේ මනුෂ්‍යයන් ඉදිරියේ ක්‍රියා කරන්නේ තම කැමැත්තට අනුවය.+ ඔහුට බාධා කරන්න කිසිවෙකුට නොහැක.+ ‘ඔබ මොනවාද කරන්නේ’ කියා ඔහුගෙන් ප්‍රශ්න කිරීමට අයිතිය ඇති කිසිවෙක් නැත.+
39 නමුත් ඒ දේ පිටුපස සිටින්නේ දෙවි නම්+ ඔබ මොනව කළත් ඔවුන්ව නවත්වන්න ඔබට බැරි වෙයි.)+ ඔබ පරෙස්සම් වුණේ නැත්නම් ඔබ දෙවිට විරුද්ධව සටන් කරන අය විය හැකියි.”+
17 එලෙසම දෙවි තමන් කළ පොරොන්දුව දිවුරුමක් මගින් සහතික කළේය. එසේ කළේ තම පොරොන්දුවට උරුමකම් කියන අයට+ තම අරමුණ වෙනස් නොවන බව+ වඩාත් පැහැදිලිව තහවුරු කිරීම සඳහාය.