දේවවචනය නිධානයක් | යෙරෙමියා 32-34
ඊශ්‍රායෙල්වරුන්ට ආයෙත් හොඳ කාලයක් දෙනවා කියන්න දීපු ලකුණ
මුද්‍රිත පිටුව
යෙරෙමියා ඉඩම මිල දී ගන්න අවශ්‍ය පියවර ගත්තා
වහලුන් වෙලා හිටිය ඊශ්‍රායෙල්වරු දෙවිගේ හික්මවීම පිළිගන්නවා නම් එයාලට සමාව දෙනවා කියලත් එයාලව ආයෙත් ඊශ්රායෙලයට ගේනවා කියලත් යෙහෝවා දෙවි කිව්වා. ඒකෙන් පැහැදිලි වුණේ යෙහෝවා දෙවිගේ යහපත්කමයි.