ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 121
  • එකිනෙකාව දිරිගන්වමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • එකිනෙකාව දිරිගන්වමු
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • එකිනෙකාව දිරිගන්වමු
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • “දිගටම එකිනෙකාව සනසවමින් එකිනෙකාව ශක්තිමත් කරන්න”
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සැමදා දෙවිගේ ප්‍රේමය ලබාගන්න
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන්න—කෙසේද?
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 121

ගීතිකා අංක 121

එකිනෙකාව දිරිගන්වමු

(හෙබ්‍රෙව් 10:24, 25)

1. දි-රි-ගැන්-වී-මෙන් එ-කි-නෙ-කා

දෙව්-ට සේ-ව-ය ක-රන්-න

බැ-ඳී-ම අ-පේ ශක්-ති-මත් වෙයි

ය-හ-පත් ක්‍රි-යා උ-ප-දියි

දෙව් ද-නා අ-ත-රේ ප්‍රේ-ම-ය

දි-රි දේ යන්-න දෙව් ම-ඟේ

ස-භා-ව අ-පේ ආ-රක්-ෂා-වේ

ස්ථා-න-යක් වේ සැ-ම-ට-ම

2. සි-ත-ට ස-හ-නේ ගෙ-න දේ

නි-සි ක-ල-ට කී ව-දන්

ඇ-සේ එ-වන් ව-දන් අ-ප-ට

දෙව් ද-නා අ-ත-රේ නි-ති

සි-තුම් පැ-තුම් ස-මා-න වූ-වන්

හා සේ-ව-ය ස-තු-ට-කි

දෙ-මු අ-ත එ-කි-නෙ-කා-ට

ද-රා-ගන්-න දි-වි බ-ර

3. දෙව්-ගේ ද-ව-ස ළං වෙ-න-වා

ද-කි-නා වි-ට-දී අ-ප

රැස් වී දෙ-වි ද-නන් හා නි-ති

ය-මු දෙ-වි-ගේ ම-ඟෙ-හි

සේ-වේ දෙව් ද-නන් හා කි-රී-ම

අ-පේ පැ-තු-ම වන්-නේ-ය

දි-රි-ගන්-ව-මු එ-කි-නෙ-කා

විශ්-වා-ස වෙන්-න දෙ-වි-ට

(ලූක් 22:32; ක්‍රියා 14:21, 22; ගලා. 6:2; 1 තෙස. 5:14 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න