ගීතිකා අංක 63
යෙහෝවා දෙවිට ළැදි වෙමු
1. ළැ-දි වෙ-මු සැ-ම-දා-ම
අ-පේ දෙව් යෙ-හෝ-වා-ට
දෙව්-ගේ නී-ති දැ-න-ග-මු
කැ-ප වූ සෙ-න-ඟක් සේ
ඔ-ව-දන් ඔ-හු-ගේ ස්ථි-රයි
ස-තු-ටුයි ර-කින්-න-ට
දෙව් විශ්-වා-සයි නො-වෙ-නස් වෙයි
දෙව්-ට පක්-ෂ-ව ඉ-මු
2. ළැ-දි වෙ-මු සැ-ම-දා-ම
සො-යු-රු සො-යු-රීන්-ට
පෙන්-ව-මු-ය ක-රු-ණා-ව
ව-ද-නින් හා ක්රි-යා-වෙන්
ගෞ-ර-වේ දෙ-මු ඔ-වුන්-ට
පුර්-ණ වූ හ-ද-ව-තින්
ශක්-ති-යක් වෙයි දෙව්-ගේ ව-දන්
එක්-සත්-ව වි-සී-ම-ට
3. ළැ-දි වෙ-මු සැ-ම-දා-ම
හ-ඬ-ට එ-ඬේ-රුන්-ගේ
ම-ඟ පෙන්-වීම් දෙ-න වි-ට
කී-ක-රු වෙ-මු තු-ටින්
ලැ-බෙයි දෙව්-ගේ ආ-ශීර්-වා-ද
අ-ප-ට නි-ර-තු-රු
ළැ-දි වේ නම් විශ්-වා-සී නම්
අ-ප දෙව්-ගේ වේ ස-දා
(ගීතා. 149:1; 1 තිමෝ. 2:8; හෙබ්රෙ. 13:17 බලන්න.)