ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 47
  • සැමදා යාච්ඤා කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැමදා යාච්ඤා කරන්න
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • සැමදා යාච්ඤා කරන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යාච්ඤාව තුළින් දෙවිට ළංවීම
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • දෙවියන් එක්ක කතා කරන්න ඔයාටත් පුළුවන්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • යෙහෝවා දෙවි අපගේ යාච්ඤාවලට සවන් දෙනවාද?
    දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 47

ගීතිකා අංක 47

සැමදා යාච්ඤා කරන්න

(1 තෙසලෝනික 5:17)

  1. 1. දෙව් අ-පේ යාච්-ඤා-වන්-ට කන් දේ-ය

    භා-ග්‍ය-යක් වේ-වි අ-ප-ට එ-ය

    දෙව් කෙ-රේ නො-සැ-ලෙ-න විශ්-වා-සෙන්

    දෙව්-ට කි-යන්-න හ-දේ ඇ-ති දේ

    දෙව්-ට යාච්-ඤා ක-ර-මු

  2. 2. ජී-වි-ත-ය-ට ස්තු-ති පු-ද-මු

    දෙව්-ගෙන් අ-පේ පව් නො-ස-ඟ-ව-මු

    දූ-වි-ලි මෙන්-ය අ-ප සැ-වො-ම

    ඒ බ-ව දෙව්-ම හො-ඳින් දන්-නේ-ය

    දෙව්-ට යාච්-ඤා ක-ර-මු

  3. 3. දෙව්-ට දු-කේ-දී හ-ඬ-ග-ස-මු

    ළං වී සි-ටී-වි පි-යෙක් මෙන් ඔ-හු

    දෙව්-ගේ ස-ර-ණේ අ-පි සො-ය-මු

    දෙව් විශ්-වා-ස-ය බි-ය නො-වෙ-මු

    දෙව්-ට යාච්-ඤා ක-ර-මු

(ගීතා. 65:5; මතෙ. 6:9-13; 26:41; ලූක් 18:1 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න