ගීතිකා අංක 49
දෙවිගේ හදවත සතුටු කරමු
1. යෙ-හෝ-වා පි-යා-ණන් උ-තුම්
පො-රොන්-දු වු-ණෙ-මු හ-දින්
ප්‍ර-ඥා-වත් වී සෑ-ම දි-න
ඔ-බ-ට ප්‍රී-ති-ය දෙන්-න
2. ඔ-බේ කී-ක-රු දා-ස-යා
ඔ-බේ ය-හ-ගු-ණ දන්-වා
පෝ-ෂ-ණේ නි-සි ක-ල දෙයි
ශක්-ති-ය අ-ප-ට ලැ-බෙයි
3. ජී-වත් වෙන්-න ය-හ-ප-තින්
ඔ-බේ බ-ල-ය ය-දි-මින්
දෙ-මු ඔ-බ-ට ප්‍ර-ශං-සා
ආ-දර්-ශ-වත් වී සෑ-ම-දා
(මතෙ. 24:45-47; ලූක් 11:13; 22:42 බලන්න.)