ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 122
  • ස්ථිරව නොසැලී සිටිමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ස්ථිරව නොසැලී සිටිමු
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • ස්ථිරව නොසැලී සිටිමු
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ‘ස්ථිරව, නොසැලී ඉන්න’
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවි වේ ඔබේ සවිය
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවි වේ ඔබේ සවිය
    ගයමු ගී දෙවි යෙහෝවාට
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 122

ගීතිකා අංක 122

ස්ථිරව නොසැලී සිටිමු

(1 කොරින්ති 15:58)

  1. 1. ස්ථි-ර නො-වේ කි-සි-වක් මේ ලො-වේ

    සෑ-ම-දෙ-නා බි-යෙන් ස-ලි-ත වේ

    ස්ථි-ර-ව නො-සැ-ලී ඉ-මු අ-පි

    දෙව් හ-ට වෙ-මින් ළැ-දි

    (අනුපදය)

    ස්ථි-ර-ව ඉ-මු අ-පි

    වෙන් වී මේ දුෂ්-ට ලො-වින්

    ජී-වි-තේ හි-මි වේ

    ස-දා-කා-ලේ-ට-ම

  2. 2. දුෂ්-ට වූ-වත් මේ ලො-ව කොයි ත-රම්

    සිත් අ-පේ ආ-රක්-ෂා ක-ර හො-ඳින්

    කී-ක-රු වේ නම් දෙ-වි කී ලෙ-සින්

    ස්ථි-ර වෙන්-නෙ-මු හ-දින්

    (අනුපදය)

    ස්ථි-ර-ව ඉ-මු අ-පි

    වෙන් වී මේ දුෂ්-ට ලො-වින්

    ජී-වි-තේ හි-මි වේ

    ස-දා-කා-ලේ-ට-ම

  3. 3. පූර්-ණ හෘ-ද-යෙන් දෙව් න-ම-දි-මු

    ස්වා-මීන්-ගේ සේ-ව-යේ නි-යැ-ලෙ-මු

    දුෂ්-ට ලෝ-කේ නැ-ති වේ-වි සැ-ණින්

    ස්ථි-ර-ව ඉ-මු හ-දින්

    (අනුපදය)

    ස්ථි-ර-ව ඉ-මු අ-පි

    වෙන් වී මේ දුෂ්-ට ලො-වින්

    ජී-වි-තේ හි-මි වේ

    ස-දා-කා-ලේ-ට-ම

(ලූක් 21:9; 1 පේතෘ. 4:7 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න