ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 30
  • යෙහෝවා දෙවිගේ පාලනය ඇරඹෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවිගේ පාලනය ඇරඹෙයි
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිගේ පාලනය ඇරඹෙයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දේවරාජ්‍යයට මුල් තැන දෙන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ගැලවීම දෙවිගෙන් වේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 30

ගීතිකා අංක 30

යෙහෝවා දෙවිගේ පාලනය ඇරඹෙයි

(එළිදරව් 11:15)

1. උත්-කෘෂ්-ටයි මේ දි-න-ය දෙව් පා-ල-නේ ඇ-ර-ඹී

සි-යො-නේ දෙව් රාජ්-ය පි-හි-ටෙව්-වා

ප්‍ර-ශං-සා ගී ග-ය-මු භක්-ති-යෙන් දෙව් නා-මෙ-ට

ක්‍රිස්-තු ර-ජ වී ඇ-ත දෙව්-ගේ රාජ්-ය-යේ

(අනුපදය)

දෙව් පා-ල-නේ ආ-ශීර්-වා-ද-යක්

යුක්-ති-ය නෑ ප-රා-ජ වී

ජී-ව-න-ය ස-දා-ත-නි-කයි

ප්‍රී-ති-ය-ට නි-මා-වක් නෑ

ප්‍ර-ශං-සා ගී ග-ය-මු දැන්

තේ-ජ-වත් ර-ජා-ණන්-ට

2. දෙව්-ඳුන්-ගේ යුද්-ධ-යේ-දී සා-තන්-ව සි-ඳ ද-මයි

ඇ-ර-ඹෙයි ක්‍රිස්-තුස්-ගේ පා-ල-න-ය

කි-ය-මු ලො-ව පු-රා සෑ-ම ද-නන්-හ-ට-ම

මුර්-දු වුන් පෙන්-වයි විශ්-වා-සේ ඔ-හු කෙ-රේ

(අනුපදය)

දෙව් පා-ල-නේ ආ-ශීර්-වා-ද-යක්

යුක්-ති-ය නෑ ප-රා-ජ වී

ජී-ව-න-ය ස-දා-ත-නි-කයි

ප්‍රී-ති-ය-ට නි-මා-වක් නෑ

ප්‍ර-ශං-සා ගී ග-ය-මු දැන්

තේ-ජ-වත් ර-ජා-ණන්-ට

3. යේ-සුස්-ගේ පා-ල-න-ය බෝ සේ අ-ගේ අ-ප-ට

එන්-නේ ඔ-හු ලො-ව-ට දෙව් නා-මෙන්

ගෞ-ර-ව-ය පෙන්-ව-මු දෙව් ප්‍ර-සා-දේ දි-නා-ගන්

ළ-ඟා වී-ම-ට පෙ-ර ඒ උ-තුම් දි-නේ

(අනුපදය)

දෙව් පා-ල-නේ ආ-ශීර්-වා-ද-යක්

යුක්-ති-ය නෑ ප-රා-ජ වී

ජී-ව-න-ය ස-දා-ත-නි-කයි

ප්‍රී-ති-ය-ට නි-මා-වක් නෑ

ප්‍ර-ශං-සා ගී ග-ය-මු දැන්

තේ-ජ-වත් ර-ජා-ණන්-ට

(2 සාමු. 7:22; දානි. 2:44; එළි. 7:15 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න