ගීතිකා අංක 8
යේසුස්ගේ සන්ධ්‍යා භෝජනය
1. යෙ-හෝ-වා අ-ප-ගේ පි-යා-ණන්
මේ රා-ත්‍රි-ය වි-ශේ-ෂ වෙයි
නී-සාන් දා-හ-ත-ර දු-ටු-වා ඔ-බ-ගේ
ප්‍රේ-මේ යුක්-ති ප්‍රක්-ඥා බ-ලේ
පාස්-කු බැ-ට-ළු-වා පි-දු-වා
නි-ද-හස් වු-ණි ඊ-ශ්රා-යෙල්
ප-සු කා-ලේ-දී යේ-සුස් දි-වි පි-දු-වේ
ඉ-ටු වී-ම-ට දිව්-ය වැ-කි
2. ත-ණ-නිල්-ලේ බැ-ට-ළු-වන් සේ
සි-ටි-මු ඔ-බ හ-මු-වේ
දී-ම-ට ප්‍ර-ශං-සා ක්‍රිස්-තු දී-මෙන් ඔ-බ
පෙන්-වූ උ-තුම් ප්‍රේ-ම-ය-ට
ප-ස-ස-මු ඔ-බේ නා-ම-ය
මේ දි-නේ නො-මැ-කේ හ-දේ
යන්-නෙ-මු ස-දා යේ-සුස් පෙන්-වූ ම-ඟෙ-හි
සො-යා-ගන්-ට ස-දා ජී-ව-නේ
(ලූක් 22:14-20; 1 කොරි. 11:23-26 බලන්න.)