ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 21
  • දයාවන්ත අය සන්තෝෂවත්ය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දයාවන්ත අය සන්තෝෂවත්ය
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • ‘ඔබේ පියාණන් දයාවන්තයි’
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා ‘දයාවෙන් පිරුණු’ දෙවි කෙනෙක්
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවිගේ දයාව අනුකරණය කරමු
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “දයාවන්ත අය සන්තෝෂවත්”
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 21

ගීතිකා අංක 21

දයාවන්ත අය සන්තෝෂවත්ය

(මතෙව් 5:7)

1. ද-යා-වන්-ත-යින් ප්‍රී-ති-මත්

දෙ-වි-ට ප්‍රි-යයි ඔ-වුන්-ව

දෙ-වි ද-යා-බ-ර බ-ව

කි-යයි ධර්-මිෂ්-ඨ-යන් හ-ට

යේ-සුස් ජී-වි-තේ පි-දු-වේ

පෙන්-වී-ම-ට දෙව් ද-යා-ව

මුර්-දු වූ-වන් දෙව්-ගෙන් ල-බයි

ද-යා-ව සෑ-ම-වි-ට-ම

2. දෙව් මෙන් ද-යා-ව පෙන්-වී-මෙන්

ලැ-බෙයි ආ-ශීර්-වා-ද බො-හෝ

යේ-සුස් සි-ටී දෙව් හ-මු-වේ

ලැ-බෙයි ස-මා-ව පා-පෙ-ට

සැ-න-සී-ම-කි ඔ-වුන්-ට

කි-යයි දෙව් රාජ්-ය ආ-රං-චි

ලො-වේ ද-නා වේ-ය ප්‍රී-ති

දෙව් පා-ල-නේ ළ-ඟ නි-සා

3. මුර්-දු වූ-වන් ප්‍රේ-මේ ල-බයි

දෙව්-ගේ වි-නිශ්-ච දි-නේ-දී

ද-යා-ව ලැ-බෙයි දෙ-වි-ගෙන්

ඔ-වුන් දෙව් මෙන් ද-යාන්-වි-තයි

දෙව් හා යේ-සුස් මෙන් ද-යා-ව

පෑ-ම-ට වෑ-යම් ක-ර-මු

උ-දා-වෙ-න සෑ-ම දි-නේ

පෙන්-ව-මු ද-යා ගු-ණ-ය

(ලූක් 6:36; රෝම 12:8; යාකො. 2:13 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න