ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 124
  • සැමදෙනා සාදරයෙන් පිළිගනිමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැමදෙනා සාදරයෙන් පිළිගනිමු
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • සැමදෙනාටම ආගන්තුක සත්කාරය පෙන්වන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • “ආගන්තුක සත්කාරයේ පිළිවෙත අනුගමනය කරන්න”
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආගන්තුක සත්කාරය පෙන්වීම අත්‍යවශ්‍ය දෙයක්!
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ආගන්තුක සත්කාරය පෙන්වන්න (මතෙ. 12:35අ)
    2014 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 124

ගීතිකා අංක 124

සැමදෙනා සාදරයෙන් පිළිගනිමු

(ක්‍රියා 17:7)

1. යෙ-හෝ-වා දෙව්-ට සෑ-ම කෙ-නෙ-කු-ම

එ-ක හා ස-මා-නයි නැ-හැ භේ-ද-යක්

ලෝ-වැ-සි සැ-ම-ට හි-රු උ-දා ක-ර

ස-ශ්‍රී-කත්-ව-ය දෙයි වර්-ෂා-වෙන්

පි-හි-ටක් නැත්-තන්-ට අ-ප ස-ල-කා

වෙ-මු දෙව් ද-රු-වන් සැ-ම-වි-ට-දී

අ-පේ ය-හ-පත් වූ හො-ඳ ක්‍රි-යා-වන්-ට

ආ-ශීර්-වා-ද දේ-වි පි-යා-ණන්

2. අ-ස-ර-ණ-යන්-ට ස-ර-ණ වී-මෙන්

ව-න ය-හ-ප-ත නො-ද-නී අ-ප

නො-හැ-ඳි-නු-ව-ද අ-ප ඔ-වුන් සැ-ම

දෙ-මු අ-ත-හි-ත ස-තු-ටින්

පු-රා-ණ-යේ වි-සූ ලි-දි-යා වා-ගේ

ඇ-ර-යුම් ක-ර-මු ආ-ගන්-තු-ක-යන්

ලො-වේ කො-තැ-න-ක සි-ටි-යත් දෙව් ද-නී

ය-හ-පත් ක්‍රි-යා ක-රන්-නන්-ව

(ක්‍රියා 16:14, 15; රෝම 12:13; 1 තිමෝ. 3:2; හෙබ්‍රෙ. 13:2; 1 පේතෘ. 4:9 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න