ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 105
  • අහස්කුස දෙවිගේ තේජස ප්‍රකාශ කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අහස්කුස දෙවිගේ තේජස ප්‍රකාශ කරයි
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • අහස දෙවිගේ තේජස ප්‍රකාශ කරයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිගේ නිර්මාණ ඔහුගේ බලමහිමය ප්‍රකාශ කරයි
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෙහෝවා, මේ ගීතේ ඔබටයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිගේ නිර්මාණ දෙවිව ප්‍රශංසා කරයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 105

ගීතිකා අංක 105

අහස්කුස දෙවිගේ තේජස ප්‍රකාශ කරයි

(ගීතාවලිය 19)

1. ප්‍ර-කා-ශ වේ දෙ-වි-ගේ තේ-ජ-ස හා

විස්-මි-ත ක්‍රි-යා-වන් අ-හස්-කු-ස පු-රා

සෑ-ම දි-නක් වේ දෙව්-ට ප්‍ර-ශං-සා

ත-රු පි-රි අ-හස්-කු-ස දෙව්-ගේ බ-ලේ පෙන්-වයි

2. දෙව්-ගේ නී-ති සි-යල්-ල ප-රි-පූර්-ණයි

සැ-ම-ට ල-බා දේ ම-ඟ පෙන්-වීම් නි-ති

නි-යෝ-ග වේ සත්-ය සා-ධා-ර-ණ

ප-වි-ත්‍රයි දෙව්-ගේ ආක්-ඥා-වන් දි-ව-ට මි-හි-රී

3. දෙව්-ට ඇ-ති ග-රු-බි-ය ප-වි-ත්‍රයි

දෙව් ආක්-ඥා-වන් ව-ටී රන්-ව-ල-ට ව-ඩා

දෙව් නි-යෝ-ග රැ-ක දෙයි ජී-වි-ත

දෙව්-ගේ නා-ම-ය උ-දෙ-සා ජී-වත් වෙ-මු අ-ප

(ගීතා. 111:9; 145:5; එළි. 4:11 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න