ගීතිකා අංක 15
දෙවිගේ නිර්මාණ ඔහුගේ බලමහිමය ප්‍රකාශ කරයි
1. විස්-මි-තයි දෙව් ඔ-බේ නිර්-මා-ණ-යන්
අ-හස් කු-සෙන් පෙ-නේ ම-හි-ම-ය
දි-නෙන් දි-නේ ඒ-වා සාක්-ෂි දෙ-මින්
නි-හ-ඬ-ව උ-ගන්-වයි අ-ප-ට
දි-නෙන් දි-නේ ඒ-වා සාක්-ෂි දෙ-මින්
නි-හ-ඬ-ව උ-ගන්-වයි අ-ප-ට
2. සා-ග-ර-යේ සී-මා දැම්-මේ ඔ-බයි
හි-රු ස-ඳු සෑ-දු-වේත් ඔ-බ-මයි
අ-හස්-ත-ලේ විස්-ම-ය ද-න-වයි
ඔ-බ හ-මු-වේ අ-ප දු-වි-ලියි
අ-හස්-ත-ලේ විස්-ම-ය ද-න-වයි
ඔ-බ හ-මු-වේ අ-ප දු-වි-ලියි
3. ඔ-බේ නී-ති පි-වි-තු-රුයි සැ-බෑයි
කි-යා දෙයි සෑ-ම දි-න-ක-දී-ම
එ-හි ඥා-නේ ව-ටී රන්-ට ව-ඩා
අ-ම-ත-ක නො-ක-ර-මු ඒ-වා
එ-හි ඥා-නේ ව-ටී රන්-ට ව-ඩා
අ-ම-ත-ක නො-ක-ර-මු ඒ-වා
(ගීතා. 12:6; 89:7; 144:3; රෝම 1:20 බලන්න.)