ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sn ගීතිකා අංක 98
  • රාජ්‍යයේ බීජ වපුරමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • රාජ්‍යයේ බීජ වපුරමු
  • ගයමු ගී දෙවි යෙහෝවාට
  • සමාන තොරතුරු
  • රාජ්‍යයේ බීජ වපුරමු
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙවිගේ වචනයට ඇලුම් කිරීමෙහි ඇති ප්‍රයෝජන
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘වර්ධනය දෙන්නේ යෙහෝවා දෙවියි’
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සර්පයාගේ වංශය—අනාවරණය වන්නේ කෙසේද?
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
ගයමු ගී දෙවි යෙහෝවාට
sn ගීතිකා අංක 98

ගීතිකා අංක 98

රාජ්‍යයේ බීජ වපුරමු

(මතෙව් 13:4-8)

1. මු-ළු හ-දින් දෙව්-ට ප්‍රේ-ම-ය

ක-ර-නා දා-ස-යින් එන්-න

ස්වා-මීන් දුන් පැ-ව-රු-ම අ-ප

ක-ර-මු ඔ-හු ක-ළ සේ

ඔ-බ වැ-පු-රු-වා සත්-ය බී-ජ

අ-වං-ක හ-ද-වත්-ව-ල

ඔ-බේ විශ්-වා-ස-වන්-ත සේ-වේ නි-සා

ලැ-බේ දෙව්-ට ප්‍ර-ශං-සා බො-හෝ

2. ගල් බිම් වැ-නි හ-ද-වත්-ව-ල

වැ-ටු-ණා-වූ ඇ-තැම් බී-ජ

පැ-ළ වී ද-ලු ලා වැ-ඩු-ණත්

මි-ය ගි-යා කා-ල-ය-කින්

ත-වත් ඒ-වා ය-ට වී ගි-යේ-ය

ක-ටු ප-ඳු-රු-ව-ල-ට

ත-වත් බී-ජ ස-රු-ව-ට වැ-ඩු-ණා

ඒ අ-වං-ක හ-ද-වත්-ව-ල

3. සාර්-ථ-කත්-ව-ය ඔ-බේ සේ-වේ

ති-බෙන්-නේ ඔ-බ අ-ත-මයි

අන් අ-ය ගැ-න ප්‍රේ-මේ ඇත්-නම්

ඔ-වුන්-ගේ හ-ද පෙ-ල-ඹෙයි

සැ-ල-කිල්-ල දක්-වා ඔ-වුන්-හ-ට

බි-ය සැ-ක දු-ර-ල-මු

එ-සේ කි-රී-මෙන් ප්‍රී-ති-යෙන් හැ-කි වේ

නෙ-ළා-ගන්-න-ට හො-ඳ ප-ල

(මතෙ. 13:19-23; 22:37 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න