ගීතිකා අංක 33
ඔවුන්ට බිය නොවන්න!
1. ජ-න-යෙ-නි ප-සු නො-බැ-ස
පෙ-ර-ට-ම යන්-න
රාජ්-ය ආ-රං-චි ගෙ-න
බි-ය නො-වී දි-රි-යෙන්
යේ-සුස් ස්වර්-ග-යෙන් සා-තන්-ව
නෙ-ර-පූ බ-ව කි-යන්
වි-ග-ස සා-තන්-ගෙන් නි-ද-හස්
වෙයි සෑ-ම-දෙ-නා-ම
(අනුපදය)
නො-වන්-න බි-ය කි-සි-දා
සා-තන් චෝ-ද-නා ක-ළත්
මා ඔ-බ-ව රැ-ක-ගන්-නම්
මා-ගේ නෙත් යු-ග-ළ මෙන්
2. ආ-වත් කො-ත-රම් ස-තු-රෝ
තර්-ජ-න-ය ක-ර-මින්
ක-ව-ට සි-නා පා-මින්
නො-ම-ඟ යැ-වී-ම-ට
බි-ය නො-වන් මා වි-රු-වෙ-නි
පී-ඩා හ-මු-වේ-දී
රැ-ක-ග-නි-මි ඔ-බ-ව
ජ-ය ල-බ-න තු-රා
(අනුපදය)
නො-වන්-න බි-ය කි-සි-දා
සා-තන් චෝ-ද-නා ක-ළත්
මා ඔ-බ-ව රැ-ක-ගන්-නම්
මා-ගේ නෙත් යු-ග-ළ මෙන්
3. ශක්-ති-ය හා ප-ලි-හ වෙ-මි
ඔ-බ-ට සැ-ම-දා
මි-ය ගි-ය-ද ඔ-බ
ජී-ව-න-ය දෙ-මි මා
ශ-රී-ර-ය නැ-සු-වත් හි-මි
වේ ස-දා ජී-ව-නේ
ගෙ-න ය-මි මා ඔ-බ-ව
ජ-ය බි-ම වෙ-ත-ට
(අනුපදය)
නො-වන්-න බි-ය කි-සි-දා
සා-තන් චෝ-ද-නා ක-ළත්
මා ඔ-බ-ව රැ-ක-ගන්-නම්
මා-ගේ නෙත් යු-ග-ළ මෙන්
(ද්වි. 32:10; නෙහෙ. 4:14; ගීතා. 59:1; 83:2, 3 බලන්න.)