ගීතිකා අංක 90
එකිනෙකාව දිරිගන්වමු
- 1. දි-රි-ගැන්-වී-මෙන් සො-යු-රන්-ව - දෙව්-ට සේ-ව-ය ක-රන්-න - ය-හ-පත් දේ-ට පො-ල-ඹ-වයි - ශක්-ති-මත් ක-රයි බැ-ඳී-ම - ප්රේ-ම-ය දෙව් ද-නා අ-ත-රේ - දි-රි දේ යන්-න දෙව් ම-ඟේ - ආ-රක්-ෂා-ව ස-ල-සයි දෙව්-ගේ - ස-භා-ව තු-ළින් අ-ප-ගේ 
- 2. සි-ත-ට ස-හ-නේ ගෙ-න දේ - නි-සි ක-ල-ට කී ව-දන් - එ-වන් ව-දන් ඇ-සේ අ-ප-ට - ප්රේ-ම-ණී-ය සො-යු-රන්-ගෙන් - සි-තුම් පැ-තුම් ස-මා-න වූ-වන් - හා සේ-ව-ය ස-තු-ටක්-ය - දෙ-මු අ-ත එ-කි-නෙ-කා-ට - ද-රා-ගන්-න දි-වි බ-ර 
- 3. දෙව්-ගේ ද-ව-ස ළං වෙ-න-වා - අ-ප ද-කි-නා වි-ට-දී - රැස් වී නි-ති දෙව්-ගේ ද-නන් හා - ය-මු දෙ-වි-ගේ ම-ඟෙ-හි - එක්-සත්-ක-මින් සේ-වේ කි-රී-ම - අ-පේ පැ-තු-ම වන්-නේ-ය - එ-කි-නෙ-කා දි-රි-ගන්-ව-මු - දෙව්-ට විශ්-වා-ස-යෙන් ඉන්-න