ගීතිකා අංක 52
කැපවීම
1. විශ්-වේ යෙ-හෝ-වා දෙව්-ගේ-ය
අ-හ-සයි භූ-මි-යයි
සා-දා නි-ම ක-ළේ ඔ-හුයි
ඒ-වා අයි-ති දෙව්-ටයි
අ-පේ ජී-වි-ත දෙ-වි-ගෙන්
ල-ද ත්යා-ග-ය-කි
අ-පේ න-මස්-කා-රේ අයි-ති-ය
ති-බෙන්-නේ ඔ-හු-ට-මයි
2. ඉෂ්-ට වූ-යේ දෙව් කැ-මැත්-තයි
යේ-සුස්-ගේ බව්-තීස්-මෙන්
දෙව්-ගේ කැ-මැත්-ත ක-ර-මියි
කී-වේ-ය යාච්-ඤා-වෙන්
යොර්-දා-නෙන් ආ-වේ ගො-ඩ-ට
අ-භි-ෂේ-ක වී-මෙන්
දෙව් පුත් කැ-ප වූ-වේ සේ-වේ-ට
ළැ-දි-ව හා ප්රී-ති-යෙන්
3. යෙ-හෝ-වා දෙව්-නි ඔ-බ-ගේ
ප-ස-ස-මු නා-මේ
කැ-ප වෙ-මු නො-ස-ල-කා
ජී-වි-ත-ය අ-පේ
ඔ-බ දුන් යා-ගෙ-ට දෙව්-නි
බො-හෝ සේ ස්තු-ති වේ
අ-ප වෙ-නු-වෙන් ජී-වත් නො-වී
පු-ද-නෙ-මු ජී-වි-තේ
(මතෙ. 16:24; මාක් 8:34; ලූක් 9:23 බලන්න.)