ගීතිකා අංක 73
දෙනු මැන නිර්භීතකම
- 1. ඔ-බ ගැ-නත් රා-ජ්යය ගැ-නත් - අ-පි සාක්-ෂි ද-රද්-දී - බො-හෝ අ-ය වි-රුද්-ධ වෙයි - නින්-දා ක-රයි අ-ප-ට - බි-ය නො-වී ඔ-වුන්-ට - ඔ-බ-ට කී-ක-රු වන්-න - බ-ල-ය ඉල්-ලා අ-යැ-දින්-නේ - දෙව් පි-යා-ණෙ-නි ඔ-බ-ගෙන් - (අනුපදය) - බි-ය සැ-ක දු-රු ක-ර - ඔ-බ ගැ-න නිර්-භ-යින් - මු-ළු ලො-ව-ට කි-යන්-න - දෙ-නු මැ-න ශක්-ති-ය - හර්–ම-ගෙ-දොන් දැන් ළ-ඟ-මයි - එ-දි-න උ-දා වෙ-න කල් - නො-බි-ය-ව සාක්-ෂි දෙන්-න - අ-යැ-දි-මු 
- 2. බි-යක් දැ-නු-ණත් සි-ත-ට - අ-පි දූ-වි-ලි නි-සා - ස-හ-න-ය-කි අ-ප-ට - ඔ-බ ස-ම-ඟ නි-සා - ක-ළත් හිං-සා ස-තු-රන් - ද-කි-නු මැ-න-ව එ-ය - ඔ-බේ නා-ම-ය දැ-නුම් දෙන්-න - අ-ප-ට වන්-න ස-හා-ය - (අනුපදය) - බි-ය සැ-ක දු-රු ක-ර - ඔ-බ ගැ-න නිර්-භ-යින් - මු-ළු ලො-ව-ට කි-යන්-න - දෙ-නු මැ-න ශක්-ති-ය - හර්–ම-ගෙ-දොන් දැන් ළ-ඟ-මයි - එ-දි-න උ-දා වෙ-න කල් - නො-බි-ය-ව සාක්-ෂි දෙන්-න - අ-යැ-දි-මු 
(1 තෙස. 2:2; හෙබ්රෙ. 10:35 බලන්න.)