ගීතිකා අංක 37
මුළු සිතින් දෙවිට සේවය කරමි
- 1. ශ්‍රේෂ්-ඨ වූ යෙ-හෝ-වා දෙව්-නි - මා ආ-ද-රේ හි-මි ඔ-බ-ටයි - මා හ-දේ පූර්-ණ භක්-ති-ය - සෑ-ම දි-නේ දෙන්-නේ ඔ-බ-ටයි - රක්-ෂා ක-ර-මි ඔ-බේ ආ-ඥා - ප්‍රි-ය දේ ඉ-ටු ක-ර-මි - (අනුපදය) - දෙව් ඔ-බ බො-හෝ සේ ශ්‍රේෂ්-ඨයි - දෙන්-නෙ-මි භක්-ති-ය හ-දෙ-හි 
- 2. තේ-ජ-ස දෙව්-නි ඔ-බ-ගේ - සෑ-දූ සෑ-ම දේ-කින්-ම පෙ-නේ - මා-ගේ ශක්-ති-යෙන් සැ-ම-ට - දන්-වන්-නෙ-මි නා-ම-ය ඔ-බේ - මා ස්ථි-රෙන් දෙව්-ට කැ-ප වී-ලා - දෙව්-ට විශ්-වා-සෙන් සි-ටි-මි - (අනුපදය) - දෙව් ඔ-බ බො-හෝ සේ ශ්‍රේෂ්-ඨයි - දෙන්-නෙ-මි භක්-ති-ය හ-දෙ-හි 
(ද්වි. 6:15; ගීතා. 40:8; 113:1-3; දේශ. 5:4; යොහ. 4:34 බලන්න.)