ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • th 10 පාඩම 13 පි.
  • හඬ පාලනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හඬ පාලනය
  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • සමාන තොරතුරු
  • හඬ පාලනය
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • අර්ථය අවධාරණය කිරීම සහ කට හඬ පාලනය
    දිව්‍යාණ්ඩු සේවා පාසල් ගුරුපොත
  • සුදුසු ශබ්දය
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • උද්‍යෝගය
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
තව තොරතුරු
ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
th 10 පාඩම 13 පි.

10වෙනි පාඩම

හඬ පාලනය

බයිබල් පදයක්

මතෙව් 10:27

සාරාංශය: කටහඬේ ශබ්දය, වේගය අඩු වැඩි කරන එකෙන් සහ ස්වරය වෙනස් කරන එකෙන් අදහස් පැහැදිලිව දන්වන්නත් හිතට දැනෙන විදිහට කතා කරන්නත් පුළුවන්.

ඒක කරන විදිහ:

  • ශබ්දය අඩු වැඩි කරන්න. ප්‍රධාන කරුණු කාවද්දන්නත් සවන් දෙන අයව ක්‍රියාවට පොලඹවන්නත් කටහඬේ ශබ්දය වැඩි කරන්න. විනිශ්චය පණිවිඩ ඇතුළත් වාර්තා කියවද්දීත් එහෙම කරන්න. කුතුහලයක් ඇති කරන දෙයක් ගැන හෝ බය, කනස්සල්ල වගේ හැඟීම් ගැන කියද්දී ශබ්දය අඩු කරන්න.

    අදාළ කරගන්න පුළුවන් විදිහක්

    නිතරම ශබ්ද නඟලා කතා කළොත් සවන් දෙන්නන් හිතයි ඔයා එයාලට බණිනවා කියලා. අනවශ්‍ය විදිහට ශබ්දය අඩු වැඩි කරලා අවධානය ඔයාට ඇදගන්න එපා.

  • ස්වරය වෙනස් කරන්න. උනන්දුවෙන් දෙයක් කියද්දී, ප්‍රමාණයක් හෝ දුරක් විස්තර කරද්දී උස් හඬකින් කියන්න. දුකක්, කනස්සල්ලක් ගැන කියද්දී පහත් හඬකින් කතා කරන්න.

  • වේගය අඩු වැඩි කරන්න. ආසාවෙන් දෙයක් විස්තර කරද්දී වේගය ටිකක් වැඩි කරන්න. වැදගත් කරුණු පෙන්වද්දී වේගය අඩු කරන්න.

    අදාළ කරගන්න පුළුවන් විදිහක්

    කතා කරද්දී එකපාරටම වේගය වෙනස් කළොත් සවන් දෙන්නන් තිගැස්සෙයි. කියන දේ තේරුම්ගන්න බැරි වන තරමට වේගයෙන් කතා කරන්න එපා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න