ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 ජූනි 8 පි.
  • දේශනා කරන්න, උගන්වන්න ඔයාටත් පුළුවන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දේශනා කරන්න, උගන්වන්න ඔයාටත් පුළුවන්
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දුරකථනයෙන් සාර්ථකව සාක්ෂි දැරීම
    2001 අපගේ රාජ්‍ය සේවාව
  • දුරකථනය සාක්ෂි දැරීමට සාර්ථක ක්‍රමයක්
    2009 අපගේ රාජ්‍ය සේවාව
  • පැවරුමේ වෙනසක් වුණත් දිගටම සතුටින් සේවය කරන්න
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දේවසේවය සඳහා දෙවි ලබා දෙන පුහුණුව
    2011 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 ජූනි 8 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

දේශනා කරන්න, උගන්වන්න ඔයාටත් පුළුවන්

යෙහෝවා දෙවියන්ගෙන් පැවරුමක් ලැබුණාම මෝසෙස්ට හිතුණා ඒක ඉටු කරන්න තමන්ට හැකියාවක් නැහැ කියලා. (නික් 4:10, 13) ඔයාටත් එහෙම හිතිලා තියෙනවාද? ඔයා සාක්ෂිකරුවන් එක්ක පාඩම් කරන කෙනෙක්ද? ‘ගෙයින් ගෙට ගිහින් දේශනා කරන්න මට පුළුවන් වෙයිද’ කියලා ඔයා කල්පනා කරනවාද? එහෙමත් නැත්නම් ඔයා ඉස්කෝලේ අයට සාක්ෂි දරන්න බයෙන් ඉන්න කෙනෙක් වෙන්න ඇති. එහෙමත් නැත්නම් දුරකථනයෙන් සාක්ෂි දරන්න හරි පොදු ස්ථානවල සාක්ෂි දරන්න හරි බයෙන් ඉන්න කෙනෙක් වෙන්න ඇති. එහෙමනම් දිගටම දෙවියන්ගෙන් බලය ඉල්ලලා යාච්ඤා කරන්න. (1පේතෘ 4:11) දෙවියන්ගෙන් ලැබෙන ඕනෙම පැවරුමක් හොඳින් ඉටු කරන්න ඔයාට උදව් කරන්න දෙවියන්ට පුළුවන් කියලා විශ්වාස කරන්න.—නික් 4:11, 12.

‘ධෛර්යවත් . . . ප්‍රචාරකයෙක් වෙන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • සහෝදරි අඔයාමා මුහුණ දීපු අභියෝගය මොකක්ද?

  • එයාට ලැබුණු පැවරුම ඉටු කරන්න ශක්තියත් ධෛර්යයත් ලැබුණේ කොහොමද?—යෙරෙ 20:7-9

  • වැඩිපුර සේවයක් කරන්න ඉදිරිපත් වුණු නිසා එයාට අද්දකින්න ලැබුණු ප්‍රයෝජන මොනවාද?

  • යෙහෝවා දෙවියන්ගේ උපකාරයෙන් ඔයාට ජය ගන්න පුළුවන් වෙන්නේ සේවයේදී මුහුණ දෙන්න වෙන මොන වගේ අභියෝගද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න