ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 113
  • අප සතු සමාදානය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප සතු සමාදානය
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • අප සතු සමාදානය
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • සැබෑ සාමය—මොන උල්පතෙන්ද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාදානය අද්දකින්න පුළුවන් කොහොමද?
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ගැටලුවලින් පිරි ලොවක සැනසීම ලැබිය හැකිද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 113

ගීතිකා අංක 113

අප සතු සමාදානය

(යොහන් 14:27)

  1. 1. සා-මේ හා එක්-සත්-ක-මේ

    දෙව් වේ යෙ-හෝ-වා

    යුද්-ධ න-ව-තා ද-මයි

    සා-ම-ය ගෙ-නෙයි

    දෙව් පු-ත්‍ර-යා සා-ම-යේ

    කු-ම-රා වේ-ය

    යේ-සුස් දි-නූ දා ප-ටන්

    ර-ජ යයි සා-මේ

  2. 2. දු-ර-ලා ර-ළු ව-දන්

    සා-මේ සො-ය-මින්

    අ-වි-ආ-යු-ධ අ-ප

    දෑ-ත-ට නො-ගන්

    සා-ම-ය රැ-කී-ම-ට

    ස-මා-ව දෙ-මු

    යේ-සුස්-ගේ බැ-ට-ළුන් මෙන්

    සා-ම-යෙන් ඉ-මු

  3. 3. දෙව් ආ-ශීර්-වා-ද-ය-ට

    සාක්-ෂි-යක් වේ-ය

    අ-ප අ-ත-ර ඇ-ති

    ස-මා-දා-න-ය

    දෙව්-ට කී-ක-රු වෙ-මු

    ර-කි-මින් ආ-ඥා

    සා-ම-ය ලො-ව-ට දෙව්

    ගෙ-නෙ-නා තු-රා

(ගීතා. 46:9; යෙසා. 2:4; යාකො. 3:17, 18 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න