ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • th 12 පාඩම 15 පි.
  • ආදරය සහ සැලකිල්ල

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආදරය සහ සැලකිල්ල
  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • සමාන තොරතුරු
  • උද්‍යෝගය
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • හදවතට කතා කරන්න
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • උණුසුම්භාවය සහ හැඟීම්
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • සාමාන්‍යයෙන් කතාබහ කරන ශෛලිය
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
තව තොරතුරු
ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
th 12 පාඩම 15 පි.

12වෙනි පාඩම

ආදරය සහ සැලකිල්ල

බයිබල් පදයක්

1 තෙසලෝනික 2:7, 8

සාරාංශය: සවන් දෙන අය ගැන ඔයා සැලකිලිමත්, එයාලට ආදරෙයි කියලා එයාලට දැනෙන්න ඕනේ. මවාපාන්න එපා.

ඒක කරන විදිහ:

  • සවන් දෙන අය ගැන හිතන්න. එයාලා මුහුණ දෙන ප්‍රශ්න ගැන, ඒ ගැන එයාලට කොහොම හැඟෙනවා ඇද්ද කියලා හිතන්න. එතකොට එයාලා ගැන ඔයාගේ හිතේ අනුකම්පාවක් ඇති වෙයි.

  • පාවිච්චි කරන වචන ගැන සැලකිලිමත් වෙන්න. ඔයාගේ අරමුණ වෙන්න ඕනෙ සවන් දෙන අයට ප්‍රබෝධයක්, සහනයක් ලබා දෙන්න මිසක් එයාලව රිදවන්න නෙමෙයි. යෙහෝවා දෙවි ගැන විශ්වාසයක් නැති අයවවත් එයාලගේ විශ්වාසයන්වත් පහත් කරලා කතා කරන්න එපා.

  • සැලකිල්ල පෙන්වන්න. ඔයා කතා කරන විදිහෙන්, ඔයාගේ අංග චලනවලින් ඔයා සවන් දෙන අය ගැන සැලකිලිමත් කියලා පෙන්වන්න. නිතරම සිනා මුසු මුහුණකින් කතා කරන්න.

    අදාළ කරගන්න පුළුවන් විදිහක්

    බොරුවට හැඟීම් දාලා කතා කරන්න එපා. කියවීමක් කරද්දී ඒ කොටසේ තියෙන හැඟීම් ඒකට මුසු කරන්න. ඒත් අවධානය ඔයාට ඇදගන්න එපා. ආදරෙන්, කාරුණිකව කතා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න