ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • th 20 පාඩම 23 පි.
  • හොඳ අවසානයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හොඳ අවසානයක්
  • ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • සමාන තොරතුරු
  • බලපෑමෙන් යුත් අවසානයක්
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • බයිබල් පද අදාළ වන විදිහ පැහැදිලි කරන්න
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • හදවතට කතා කරන්න
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
  • තොරතුරු ප්‍රයෝජනවත් වන විදිහ පෙන්වලා දෙන්න
    ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
තව තොරතුරු
ඔබ කියවන සහ උගන්වන ආකාරය ගැන සැලකිලිමත් වන්න
th 20 පාඩම 23 පි.

20වෙනි පාඩම

හොඳ අවසානයක්

බයිබල් පදයක්

දේශනාකාරයා 12:13, 14

සාරාංශය: අවසානයක් විදිහට ඉගෙනගත්ත දේවල් පිළිගන්න සහ ඒවා අදාළ කරගන්න සවන් දෙන අයව උනන්දු කරන්න.

ඒක කරන විදිහ:

  • අවසානයේදී කියන දේ කතා කරපු විෂයට සම්බන්ධ කරන්න. ප්‍රධාන කරුණු සහ තේමාව ආයෙත් කියන්න.

  • ක්‍රියාවට පොලඹවන්න. කරන්න ඕනෙ මොනවාද, ඒවා කරන්න ඕනෙ ඇයි කියලා පෙන්වලා දෙන්න. ඔයා කියන දේවල් ගැන ඔයාට විශ්වාසයි, ඒවා වැදගත් කියලා පැහැදිලි වන විදිහට කතා කරන්න.

  • අවසානයේදී කියන දේවල් සරලව, කෙටියෙන් කියන්න. අලුත් කරුණු හඳුන්වා දෙන්න එපා. ඉගෙනගත්ත දේවල් අදාළ කරගන්න දිරිගන්වද්දී කෙටියෙන් ඒක කරන්න.

    අදාළ කරගන්න පුළුවන් විදිහක්

    දේවල් ඉක්මනින් ඉක්මනින් කියන්නවත් හඬ අඩු වේගන යන්න ඉඩ දෙන්නවත් එපා. අන්තිම වාක්‍ය කීපය බලපෑමෙන් යුතුව කියන්න.

සේවයේදී

සාකච්ඡාව අවසන් කරද්දී ප්‍රධාන කරුණ ආයෙත් කියන්න. හදිසියේම සාකච්ඡාව අවසන් කරන්න වුණොත් සුහදව ඒක අවසන් කරන්න. ඒ කෙනා නපුරු විදිහට දේවල් කිව්වත් ඊළඟ වතාවේ අපිට සවන් දෙන්න පෙලඹෙන විදිහට සුහදව එතනින් පිට වෙන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න