ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජනවාරි 15 පි.
  • සාවුල් මුලදී නිහතමානී කෙනෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාවුල් මුලදී නිහතමානී කෙනෙක්
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • හිතුමතේට වැඩ කරන්න එපා!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “පූජාවලට වඩා කීකරුකම වටිනවා”
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පූජාවලට වඩා කීකරුකම වටිනවා
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යේසුස් සාවුල්ව තෝරගනියි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජනවාරි 15 පි.

දේවවචනය නිධානයක්

සාවුල් මුලදී නිහතමානී කෙනෙක්

සාවුල් මුලදී නිහතමානී විදිහට වැඩ කරපු නිසා සීමාව තේරුම් අරන් වැඩ කළා. රජකම භාරගන්නත් එයා අදිමදි කළා (1සාමු 9:21; 10:20-22; w20.08 10 11¶)

මිනිස්සු එයාට අපහාස කරද්දී සාවුල් කේන්ති ගත්තේ නැහැ (1සාමු 10:27; 11:12, 13; w14 3/15 9 8¶)

යෙහෝවාගෙන් ලැබුණ මඟ පෙන්වීම සාවුල් පිළිගත්තා (1සාමු 11:5-7; w95 12/15 10 1¶)

විවාහ ආරාධනා පත්‍රයක් අතේ තියන් ඉන්න සහෝදරියකට වැඩිමහල්ලෙක් බයිබල් පදයක් පෙන්නනවා.

අපි නිහතමානියි නම් අපිට තියෙන හැකියාවන්, වරප්‍රසාද යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණ තෑගි විදිහට අපි සලකනවා. (රෝම 12:3, 16; 1කොරි 4:7) ඒ වගේම හැම කාරණයකදීම දෙවියන්ගේ මඟ පෙන්වීම් හොයලා බලලා ඒවාට කීකරු වෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න