ගීතිකා අංක 37
මුළු සිතින් දෙවිට සේවය කරමි
1. ශ්‍රේෂ්-ඨ වූ යෙ-හෝ-වා දෙව්-නි
මා ආ-ද-රේ හි-මි ඔ-බ-ටයි
මා හ-දේ පූර්-ණ භක්-ති-ය
සෑ-ම දි-නේ දෙන්-නේ ඔ-බ-ටයි
රක්-ෂා ක-ර-මි ඔ-බේ ආ-ඥා
ප්‍රි-ය දේ ඉ-ටු ක-ර-මි
(අනුපදය)
දෙව් ඔ-බ බො-හෝ සේ ශ්‍රේෂ්-ඨයි
දෙන්-නෙ-මි භක්-ති-ය හ-දෙ-හි
2. තේ-ජ-ස දෙව්-නි ඔ-බ-ගේ
සෑ-දූ සෑ-ම දේ-කින්-ම පෙ-නේ
මා-ගේ ශක්-ති-යෙන් සැ-ම-ට
දන්-වන්-නෙ-මි නා-ම-ය ඔ-බේ
මා ස්ථි-රෙන් දෙව්-ට කැ-ප වී-ලා
දෙව්-ට විශ්-වා-සෙන් සි-ටි-මි
(අනුපදය)
දෙව් ඔ-බ බො-හෝ සේ ශ්‍රේෂ්-ඨයි
දෙන්-නෙ-මි භක්-ති-ය හ-දෙ-හි
(ද්වි. 6:15; ගීතා. 40:8; 113:1-3; දේශ. 5:4; යොහ. 4:34 බලන්න.)