ගීතිකා අංක 106
උතුම්ම ගුණාංගය ප්‍රේමයයි
- 1. අ-ප තු-ළ-ද දෙව්-ගේ ගු-ණ - ඇ-ති ව-න මෙන් අ-යැ-දි-මු - ගු-ණාං-ග-යන් අ-ත-රින් දෙව්-ගේ - උ-තුම් ගු-ණාං-ග-ය වෙයි ප්‍රේ-මේ - ති-බු-ණත් දක්-ෂ-තා කොයි ත-රම් - අ-ප හ-දේ ප්‍රේ-ම-ය නැත්-නම් - ව-ටි-නා-ක-මක් නැ-ත අ-පේ - පෙන්-ව-මු ප්‍රේ-මේ සෑ-ම දි-නේ 
- 2. අ-පි අ-නුන් ගැ-න-ද සි-තා - පෙන්-ව-මු ප්‍රේ-මේ මු-ළු හ-දින් - වෛ-ර-ය සි-තින් ඉ-වත් ක-ර - ස-මා-ව දෙ-මු ඔ-වුන්-හ-ට - ප්‍රේ-මෙයි ව-ර-ද ඉ-ව-සන්-නේ - අ-ම-ත-ක නො-ක-රන් එ-ය - ප්‍රේ-මේ සි-යල්-ල ද-රා-ගන්-නේ - කි-සි-දා එ-ය ප-හ නො-වේ 
(යොහ. 21:17; 1 කොරි. 13:13; ගලා. 6:2 බලන්න.)