ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 136
  • ඔබට යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලැබේවා!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලැබේවා!
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • දෙවිගේ ආශීර්වාද
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • යෞවන කාලයේදී දෙවිව සිහි කරන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • දෙව්ගේ පුත්‍රයන්ව එළිදරව් කරයි
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දෙව්ගේ පුත්‍රයන්ව එළිදරව් කරයි
    ගයමු ගී දෙවි යෙහෝවාට - අලුත් ගීතිකා
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 136

ගීතිකා අංක 136

ඔබට යෙහෝවා දෙවිගේ ආශීර්වාද ලැබේවා!

(රූත් 2:12)

  1. 1. මු-ළු හ-දින් සේ-වේ ක-රන්-නන්-හ-ට

    සැ-ම-දා දෙ-වි ළැ-දි වේ

    විශ්-වා-සේ නි-සා අ-හි-මි වු-ව-ද

    බො-හෝ දේ ඔ-බේ ජී-වි-තේ

    නෑ-දෑ-යන්-ව හා මි-තු-රන්-ව ඔ-බ

    අත්-හැ-රි-ය-ද දෙව් නි-සා

    ඔ-බ-ට සො-යු-රු සො-යු-රි-යන් හා

    ලැ-බේ-වි ජී-ව-නේ ස-දා

    (අනුපදය)

    දෙව්-ඳුන්-ගේ පි-යා-පත් සෙ-ව-ණෙ-හි

    රැ-ක-ව-ර-ණ-ය පැ-තූ නි-සා

    ලැ-බේ-වා දෙව්-ගෙන් ආ-ශීර්-වා-ද

    යෙ-හෝ-වා දෙව් ස-ත්‍යයි ඔ-හු විශ්-වා-සයි

  2. 2. දි-වි බ-ර නම් උ-සු-ලන්-න-ට බෑ

    වේ-ද-නා සි-ත-ට දැ-නේ

    ක-ල-කි-රී-මක් දැ-නේ-වි අ-ප-ට

    වි-ටින් වි-ට ජී-වි-ත-යේ

    සැ-න-සිල්-ලේ දෙව් ඔ-බේ යාච්-ඤා අ-සයි

    ද-නියි ඔ-බ-ට ඕ-නෑ දේ

    ව-ද-නින්, බ-ල-යෙන්, මි-තු-රන් ම-ගින්

    ඔ-බ-ට ස-හ-න-ය දේ

    (අනුපදය)

    දෙව්-ඳුන්-ගේ පි-යා-පත් සෙ-ව-ණෙ-හි

    රැ-ක-ව-ර-ණ-ය පැ-තූ නි-සා

    ලැ-බේ-වා දෙව්-ගෙන් ආ-ශීර්-වා-ද

    යෙ-හෝ-වා දෙව් ස-ත්‍යයි ඔ-හු විශ්-වා-සයි

(විනි. 11:38-40; යෙසා. 41:10 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න