ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • sjj ගීතිකා අංක 23
  • යෙහෝවා දෙවිගේ පාලනය ඇරඹෙයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවිගේ පාලනය ඇරඹෙයි
  • යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිගේ පාලනය ඇරඹෙයි
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
  • දේවරාජ්‍යයට මුල් තැන දෙන්න
    ගයමු ගී දෙවි යෙහෝවාට
  • ගැලවීම දෙවිගෙන් වේ
    යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
තව තොරතුරු
යෙහෝවා දෙවිට ප්‍රීතිමත් හඬින් ගී ගයමු
sjj ගීතිකා අංක 23

ගීතිකා අංක 23

යෙහෝවා දෙවිගේ පාලනය ඇරඹෙයි

(එළිදරව් 11:15)

  1. 1. දෙව්-ගේ රා-ජ්‍යය ස්වර්-ග-යේ

    ස්ථි-ර-ය ඒ පා-ල-නේ

    දෙව් පු-ත්‍ර-යා-ට ස්තු-ති ක-ර-මු

    යේ-සුස් ර-ජා-ණන් ලෙ-සින්

    දෙව් යෙ-හෝ-වායි පත් ක-ළේ

    ශ්‍රේෂ්-ඨ-ත-ම වූ

    දෙව්-ඳුන්-ට ස්තු-ති දෙ-මු

    (අනුපදය)

    දෙව් පා-ල-නේ ආ-ශීර්-වා-ද-යක්

    යුක්-ති-ය නෑ ප-රා-ජ වී

    ජී-ව-න-ය ස-දා-ත-නි-කයි

    ප්‍රී-ති-ය-ට නි-මා-වක් නෑ

    දෙව්-ට ප්‍ර-ශං-සා ක-ර-මු

    පෙන්-වූ ප්‍රේ-මේ-ට උ-තුම්

  2. 2. යේ-සුස් සැ-ර-සී සි-ටියි

    දෙව්-ගේ යුද්-ධ-ය-ට දැන්

    දුෂ්-ට මේ ලෝ-කේ ප-හ වී යා-වි

    දන්-ව-මු සෑ-ම තැ-න

    රා-ජ්‍යයේ ශු-භා-රං-චි-ය

    යේ-සුස්-ට පක්-ෂ

    වෙන්-න දැන් ඇ-විත් කා-ලේ

    (අනුපදය)

    දෙව් පා-ල-නේ ආ-ශීර්-වා-ද-යක්

    යුක්-ති-ය නෑ ප-රා-ජ වී

    ජී-ව-න-ය ස-දා-ත-නි-කයි

    ප්‍රී-ති-ය-ට නි-මා-වක් නෑ

    දෙව්-ට ප්‍ර-ශං-සා ක-ර-මු

    පෙන්-වූ ප්‍රේ-මේ-ට උ-තුම්

  3. 3. යේ-සුස් ර-ජා-ණන් ලෙ-ස

    දැන් පි-ළි-ගන්-නෙ-මු-ය

    එන්-නේ ඔ-හු දෙව්-ඳුන්-ගේ නා-ම-යෙන්

    දෙව් ප්‍ර-සා-දේ ඉල්-ල-මු

    දෙව්-ට පක්-ෂ-ව ඉ-මු

    ආ-ශීර්-වා-ද

    ලැ-බෙයි ලෝ-කේ සැ-ම-ට-ම

    (අනුපදය)

    දෙව් පා-ල-නේ ආ-ශීර්-වා-ද-යක්

    යුක්-ති-ය නෑ ප-රා-ජ වී

    ජී-ව-න-ය ස-දා-ත-නි-කයි

    ප්‍රී-ති-ය-ට නි-මා-වක් නෑ

    දෙව්-ට ප්‍ර-ශං-සා ක-ර-මු

    පෙන්-වූ ප්‍රේ-මේ-ට උ-තුම්

(2 සාමු. 7:22; දානි. 2:44; එළි. 7:15 බලන්න.)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න